නූතන සමාජය තුල බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ගීතය, අප වටහා ගත යුත්තේ ඉතා සියුම් කලා මාධ්‍යක් ලෙසයි. ඒ අනුව ගීතය ඇසුරෙන් ගේය පද රචකයාගේ මනෝභාවයන් හදුනාගන්නට අපට පුළුවන්.
ඉහත සඳහන් ගිතය මෙයට දශක 05කට පමණ පෙර කරුනාරත්න අබේසෙකර සූරීන් විසින් රචනා කැරෙන්නේ සත්‍ය ප්‍රේමයක් පාදක කරගෙනයි. කරු අයියා යන ආදර නාමයෙන්ප්රචලිත ... Read More
නූතන සමාජය තුල බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ගීතය, අප වටහා ගත යුත්තේ ඉතා සියුම් කලා මාධ්‍යක් ලෙසයි. ඒ අනුව ගීතය ඇසුරෙන් ගේය පද රචකයාගේ මනෝභාවයන් හදුනාගන්නට අපට පුළුවන්.
ඉහත සඳහන් ගිතය මෙයට දශක 05කට පමණ පෙර කරුනාරත්න අබේසෙකර සූරීන් විසින් රචනා කැරෙන්නේ සත්‍ය ප්‍රේමයක් පාදක කරගෙනයි. කරු අයියා යන ආදර නාමයෙන්ප්රචලිත ... Read More
ටිකෙන් ටික ගීතය ගැන ඇතිවන කතාබහ ගැන ගයාන්ගේ අදහස් මොනවාද?
එක්තරා පිරිසක් විසින් ටිකෙන් ටික ගීතය ගැන වැරදි රෑපයක් මවලා, එය ජනතාව අතරට යවන්න කරන උත්සහයක් විදිහටයි මම මේක දකින්නේ. පැහැදිලිවම මේ අය තුල තියෙන්නේ කුහකත්වය මිස ආගමික භක්තියක් නොවේ.
ගයාන්ට චෝදනා කරන අයට එවැනි ප්‍රති චෝදනාවක් එල්ල කරන්නේ මොන පදනමක් මතද?
අන්තර්ජාලය ... Read More
නිර්මාණ මංකොල්ලය විවිධ කාලවලදී විවිධ වේෂයන්ගෙන් සිදුවෙමින් පවතී.මෙහි නවතම ගොදුර බවට පත්ව තිබෙනවා යයි චෝදනා නැගෙන්නනේ රෝයි පීරිස් වසර 25ක් තිස්සේ ගයන් ලද - මා දෑසේ වේදනා ගීතයයි. රෝයි පීරිස් විසින් මෑතකදී මෙය රිමේක් කර තිබෙන අවස්ථාවක, වෙනත් ආයතනයක් විසින් ශිහාන් මිහිරංග ලවා යලි එය ගායනා කරවීම මෙහි පලමු ගායකයා ... Read More
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් කිහිපයක් දැනට ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල් හා සන්ටෙල් ඒ සඳහා නිදසුන් වෙති.
මීට දශකයකට පෙර කාලයත්, වර්තමානයත් සැසඳූ කල තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය යනු වර්තමානයේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය හා සබැඳි නො එසේනම්, ජනයාගේ දෛනික කටයුතු වෙනස් කරන්නට වුවද සමත් වූ අංශ ... Read More
පසුගිය සිකුරාදා ලොව ප්‍රධාන පෙලේ නිදහස් ගොනු හුවමාරු වෙබ් අඩවියක් වූ මෙගාඅප්ලොඩ් වෙබ් අඩවිය වසා දැමීමත් සමගම ඒ හා සමාන වූ වෙනත් වෙබ් අඩවිද මේ වන විට සිය පාරිබොගිකයන්ගේ ගිනුම් වසා දැමීමට පටන් ගෙන ඇත. මේ අනුව මේ වන විට ෆයිල්සර්ව්,ෆයිල්සොනික්,විඩියෝසර් යන ප්‍රධාන පෙලේ ගොනු හුවමාරු කරන්නන් තම පාරිහෝගිකයනිගේ ලිපි ... Read More
ගාලු මුවදොරේ වෙළඳුන්ට අලුත් ඇඳුමක්
Posted By Bhagya dinuka On December 29th 2011. Under ප්රවෘත්ති .
කොළඹ, ගාලු මුවදොර වෙළඳාමේ නිරත පිරිස් සඳහා අද සිට නිල ඇඳුමක් ලබාදීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.කොළඹ, මහ නගර සභාව සඳහන් කළේ අදාළ වෙළඳ කුටි පවත්වාගෙන යන්නන්ට විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එම නිල ඇඳුම් ලබාදෙන බවය.
මෙහි පාරිභෝජනයට නුසුදුසු අයුරින් ආහාර සකස් කරන බවට අනාවරණ වීම හේතුවෙන් එම පියවර ගත් බව ... Read More
එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවෙන් සාධාරණය ඉටු නොවුණහොත් නිතියේ සහන පතනවා (බුද්ධික සහ ලක්තිලක)
Posted By Bhagya dinuka On October 19th 2011. Under ප්රවෘත්ති .
එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවෙන් සාධාරණය ඉටු නොවුණහොත් නිතියේ සහන පැතිමට පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ සහ පළාත් සභා මන්ත්‍රි ශිරාල් ලක්තිලක යන මහත්වරුන් සුදුවන බවයි ඔවුන් පවසන්නේ.විනය කමිටුවේ තිරණය කුමක්ද යන්න දැනගැනිමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන 27 වනදා රැස්වන තෙක් ඉවසා සිටින බවයි ඔවුන් පවසන්නේ.බුද්ධික පතිරණ සහ ලක්තික යන අයගේ ... Read More
හෙරෝයින් සමග ශ්‍රි ලංකිකයෙකු අත්අඩංගුවට
Posted By Bhagya dinuka On October 19th 2011. Under ප්රවෘත්ති .
ශ්‍රි ලාංකිකයෙකු චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ ඒ,කිලෝ ග්‍රෑම් දෙකහමාරකට අධික හෙරොයින් තොගයක් සමඟයි.ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් පසුගිය ඉරිදා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේඉන්දීය පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු දිවයින බලා පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට නියමිතව සිටියදීය.ශ්‍රි ලාංකිකයාගේ ගමන් මල්ලේ අදාළ හෙරොයින් තොගය සඟවා තිබියදී සොයාගෙන ... Read More
එටිසලාට් මහමෙවුනාවේ ධර්මය විකුණයි
Posted By Bhagya dinuka On October 19th 2011. Under ප්රවෘත්ති .
මහමෙවුනා අසපුවේ වැඩ සිටිනා ප්‍රධානතම ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා එටිසලාට් ජංගම දුරකථන සමාගම තම ජාලය හරහා මුදලකට විකිණීමට අදහස් කරමින් වෙළද දැන්වීමක් පළ කර තිබෙනු දැකගැනිමට හැකිවිය.මේ ධර්මය විකිණීමේ සේවයේ ලියාපදිංචි වීම සදහා ආරම්භක ගාස්තුව ලෙසට රුපියල් 30ක්ද ලියාපදිංචි නොවී ධර්මය ශ්‍රවණය කිරීමට විනාඩියකට රුපියල් 2ක් ද අය කරනු ලබන ... Read More
ශ්‍රි ලංකාව පලමු ඉනිම සදහා සියල්ලන් දැවී 197යි
Posted By Bhagya dinuka On October 19th 2011. Under ක්‍රීඩා .
ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර අබුඩාබි හි පැවැත්වෙන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ දෙවන දිනය අදයි(19) ඊයේ තරගය නතරකරන විට පලමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්ථානය කිසවෙකු නොදැවි ලකුණු 27 ක් ලබා සිටි.ශ්‍රි ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවි 197 ක් රැස්කර ගැනිමට සමත් විය.ඇනජලෝ මැතිව්ස් ... Read More




